මේ ගැන ඇහුවම ගොඩාක් අය අහන්නේ “ මුං මොනාද Politics ගැන දන්නේ “කියලා.හරි ඒක එහෙමෙනම් අනිත් පැත්තට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි එතකොට දැන් පළාත් සභාවට ඉදිරිපත් කරල ඉන්න,කරන්න යන, (නිළියන් නොවන) අනික් මැති ඇමති පුතාලා, සහෝදරයෝ මුන් ඔක්කොම Politics දන්නවද කියලා.එහෙම බැලුවම ඒ ප්‍රශ්නය තාර්කික නෑ.“ පළාත් සභාව කියන්නේ ඇමති පුතාලගේ මොන්ටිසෝරිය“ මෙහෙම කිව්වේ ටිල්වින් සිල්වා.ඒක ඇත්ත පහුගිය වයඹ මධ්‍යම ඇතුළු සමස්ත පළාත් සභා මැතිවරණ වලදී ඇමති පුත්තු, සහෝදරයෝ කොයි තරම් පළාත් සභාවට රිංගුවද තාත්තගේ, අයියගේ මල්ලිගේ බලේ පෙන්නලා .ඔවුන් එහෙම ප්‍රවේණිය හොයාගෙන යනව නම් පළාත් සභාව කියන්නේ අම්මගේ අප්පාගේ බුදලයක් නෙවෙයි කියල පෙන්නන්න නිළියෝ ටිකක් රිංගුවාම තියෙන වැරැද්ද මොකක්ද?
Showing posts with label sri lanka sex. Show all posts

1/27/14
ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?
Labels:
politics,
sex actress,
sri lanka sex
මේ ගැන ඇහුවම ගොඩාක් අය අහන්නේ “ මුං මොනාද Politics ගැන දන්නේ “කියලා.හරි ඒක එහෙමෙනම් අනිත් පැත්තට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි එතකොට දැන් පළාත් සභාවට ඉදිරිපත් කරල ඉන්න,කරන්න යන, (නිළියන් නොවන) අනික් මැති ඇමති පුතාලා, සහෝදරයෝ මුන් ඔක්කොම Politics දන්නවද කියලා.එහෙම බැලුවම ඒ ප්‍රශ්නය තාර්කික නෑ.“ පළාත් සභාව කියන්නේ ඇමති පුතාලගේ මොන්ටිසෝරිය“ මෙහෙම කිව්වේ ටිල්වින් සිල්වා.ඒක ඇත්ත පහුගිය වයඹ මධ්‍යම ඇතුළු සමස්ත පළාත් සභා මැතිවරණ වලදී ඇමති පුත්තු, සහෝදරයෝ කොයි තරම් පළාත් සභාවට රිංගුවද තාත්තගේ, අයියගේ මල්ලිගේ බලේ පෙන්නලා .ඔවුන් එහෙම ප්‍රවේණිය හොයාගෙන යනව නම් පළාත් සභාව කියන්නේ අම්මගේ අප්පාගේ බුදලයක් නෙවෙයි කියල පෙන්නන්න නිළියෝ ටිකක් රිංගුවාම තියෙන වැරැද්ද මොකක්ද?
Subscribe to:
Posts (Atom)