මට මේ film එක ආවේ අපේ ඔෆිස් එකේ තේ හදන කොල්ලගෙන්. ඕක ඒ වෙලාවේ copy කරගත්තට ඇත්තටම බලන්න වෙලාවක් තිබුනේ නෑ.ඒත් මේ ළගදි දවසක කම්මැලිකම නිසාම ඕක බැලුවා..
10/28/13
ගයේෂා..උඹ ගැන ආඩම්බරයි
මට මේ film එක ආවේ අපේ ඔෆිස් එකේ තේ හදන කොල්ලගෙන්. ඕක ඒ වෙලාවේ copy කරගත්තට ඇත්තටම බලන්න වෙලාවක් තිබුනේ නෑ.ඒත් මේ ළගදි දවසක කම්මැලිකම නිසාම ඕක බැලුවා..
10/15/13
දෙදරු මව කීනවලදී කෝච්චියට තල්ලු කරලා
රනිල්, කටුනායක අධිවේගී පාර, CHOGM එක, TNA එකේ අවුල මේ වගේ හරිම boring දවස් කීපයක් ගතවෙමින් තියෙද්දි එකපාරටම පට්ට feel වෙන සිද්ධියක් වුණා වේයන්ගොඩදී.ඒ පෙර පාසැල් ගුරුවරියක් වුණ අම්ම කෙනෙක් දරු දෙන්නත් එක්ක කෝච්චියට පණිනවා.මේ සිද්ධිය අහපු දැකපු ගොඩාක් අය කිව්වේ මෙහෙම
“මහ කාලකන්ණි ගෑණියක්“
“යකො අර කිරි සප්පයො දෙන්න මොන වරදක් කලාටද“
“මැරෙන්න ඕනෙම නම් තනියම මැරෙන්න තිබුණනේ“
“පිස්සු ගෑණියෙක්“
අර ජීවත්වෙන්න වාසානාව ලැබුන පුංචි එකා කියන විදිහට මේක හරියට අර ෆිල්ම් එකක කතාවක් වගේ අම්මා අතේ ලියුමක් තියෙනවා “මුසල රෑක“ කියලා පටන් ගත්ත, අම්ම දරු දෙන්න එක්ක එනවා ඇවිල්ලා දරුවන්ට කඩෙන් කන්න බොන්න අරං දෙනවා, බස් එකේ එනවා , කෝච්වියේ එනවා, සෙනග අඩු කීනවලදී බහිනවා, ලොකු දුවට පනිමු කියනවා ලොකු දුව බෑ කියනවා, කෝච්චි 3කටම පනින්න try කරලා හතරවෙනි එකටද කෙහෙද පනිනවා. ලොකු දරුවා අත අතෑරල දුවල පණ බේර ගන්නවා.

Subscribe to:
Posts (Atom)