පිංතූර


                                                                                  
පීල්ලේ සහනය

Track therapy  හෙවත් රේල් පීලි අතර නිදා ගැනීම  දියවැඩියාව,පිලිකා ආදී විවිධ රෝගී තත්වයන් සදහා  ඉන්දුනීසියාවේ ප්‍රකට ප්‍රතිකාර ක්‍රමයකි.රේල් පීලි අතර ඇති විද්‍යුත් චුම්බක බලය සිරුර තුලින් ගමන් කරවීමෙන් සුව වෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.

  


 අහෝ මුබාරක් !

  
 ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ගේ සහ අන්වර් සදහත් ගේ පිළිරූ විකෘති කොට දමා ඇති අයුරු


 




 කුකි පෑන් නවන පුටිං

   රුසියාවේ තරුණ කදවුරකදී  හිටපු ජනාධිපති ව්ලැද්මියර් පුටිං කුකිං පෑන් නැවීමේ තරගයකට එක් වෙමින්


 

 


 මගේ පුංචි රෝස මලේ

 මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා









                                                                                   
අන්න බලං බයිස්කෝප් 


ඉන්දියාවේ සිනමා ශාලාවක ක්‍රියාදාම චිත්‍රපටයක් නරඹන සිනමාලෝලීන් පිරිසක්