8/20/14

වාරියපොල නංගී වීරවරියක්




වාරියපොල දී තරුණියක් තරුණයෙකුට කම්මුල් පාරක් දීම මේ දිනවල රටේ ජාතික මාතෘකාව වී තිබේ.මෙතුවක් කාලයක් හලාල් වලට එරෙහි වන්නට හම්බයින් පතුරු ගහන්නට වෙන්වී තිබු ෆේස් බුක් ඉඩකඩ වාරියපොල නංගී බඩුවක් කිරීම සදහා  නොමසුරුව වෙන් කර ඇත. 

මෙම සිද්ධිය  මගින් රටේ පුරුෂ ප්‍රාණින්ට පුරුෂ භාවය මතක් කර දෙන්නට වාරියපොල නංගී දක්ෂ වී ඇත.එපමණක් නොව මෙම සිදුවීම ටීවී නාලිකාවලට පත්තර වලට වෙබ් වලට කෝටි ගණන් හම්බකරගන්නට සහ  ඒ මුදල් වලින් එවායේ හිමිකරුවන්ට තමන් කැමති ස්ත්‍රියක් මත සිය ආශාවන් පහ කරන්නට අවස්ථාවක් ද වාරියපොල නංගී ලබාදී  තිබේ.