2/7/14

මං උඹව හොයනවා












මං තවමත් ඔයාව හොයනවා
බොන වයින් වීදුරුවක් ගානේ
ගෑණියෙක් එක්ක ඇදකට යන වාරයක් ගානේ
උරන උරන සිගරට් එකක් ගානේ
මං තාම උඹව හොයනවා

පත්තර පිටු ගානේ මං උඹේ නම හොයනයවා
පාරේ යන එන වාරයක් ගානේ මං හොයනවා

උඹ මට ආයෙ කවද හරි කොහේ හරි ඉදලා කථාකරයි කියලා
උඹම එදා කිව්ව “ අයිඩියා කන්ද “ බලාගෙන ඉන්නවා .පුළුවන්  නම් කථා කරන්න මගේ පරණ නොම්මරේ වෙනස්  කරලා නෑ



No comments:

Post a Comment