එක් පුද්ගලයෙකු සියඹලා ගෝණියක දමා වෙළදපලට ගෙනයන්නේ අලවි
කිරීම සදහාය.නමුත් කපටි වෙළෙන්දා එම සියඹලා ගෝනිය කිරා බලා මෙසේ කියයි “මේ
සියඹලාවල බර කිලෝ දෙකක් වුණාට මේකේ ඇටවල බර කිලෝ එකකටත් වැඩියි උන්නැහේ.ඊට පස්සේ
මේ ගෝනියේ බරට අඩුකළාම ඔහෙට මේ ගානවත් දෙන්න විදිහක් නෑ.ඒ වුනාට කමක් නෑ හිස්
අතින් යවන්න බෑනේ ඔන්න ඔහේ මේක තියාගන්නවා “ යැයි කියා සුළු මුදලක් ගෙවියා අත
තබයි.මෙය ඇසූ ගොවියා “ඇටවලට කිලෝවයි ඉතුරු ටික ගෝනියට එතකොට මං සියඹලා ගෙනල්ලම
නැද්ද?“යනුවෙන් අසයි1/3/13
ඇයි ශිරාණි විතරද සියඹලා ගෙනාවේ?
එක් පුද්ගලයෙකු සියඹලා ගෝණියක දමා වෙළදපලට ගෙනයන්නේ අලවි
කිරීම සදහාය.නමුත් කපටි වෙළෙන්දා එම සියඹලා ගෝනිය කිරා බලා මෙසේ කියයි “මේ
සියඹලාවල බර කිලෝ දෙකක් වුණාට මේකේ ඇටවල බර කිලෝ එකකටත් වැඩියි උන්නැහේ.ඊට පස්සේ
මේ ගෝනියේ බරට අඩුකළාම ඔහෙට මේ ගානවත් දෙන්න විදිහක් නෑ.ඒ වුනාට කමක් නෑ හිස්
අතින් යවන්න බෑනේ ඔන්න ඔහේ මේක තියාගන්නවා “ යැයි කියා සුළු මුදලක් ගෙවියා අත
තබයි.මෙය ඇසූ ගොවියා “ඇටවලට කිලෝවයි ඉතුරු ටික ගෝනියට එතකොට මං සියඹලා ගෙනල්ලම
නැද්ද?“යනුවෙන් අසයි11/9/12
ආගමික ත්‍රස්තවාදය
ආගමක් හෝ දර්ශනයක් යනු මිනිසා ප්‍රකෝප කරවන සංකල්පයක් නොවන බව කවුරුත්
දන්නා කරුණකි. කිසිදු ආගමක හිංසාව සහ පීඩාව අනුමත කර නැත.පරම අවිහිංසාවාදී දහමක්
වන බුදු දහමටද මේ තත්වය පොදුය.බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියලු සත්වයින්ට
කරුණාව දැක්විය යුතු බවයි.ඒ අනුව යමින් සියලු සත්වයින්ට මෛත්‍රිය දක්වන බවට උදේ
හවස සපථ කරන ඇතැම් ඊනියා අන්තවාදීහු මේ දිනවල කඩු පොලු මුගුරු අතින් ගෙන බුදු දහම
සුරැකීමේ සටනට එලැඹ සිටීයි.10/7/12
තරගය වෙනස් කළ “ම“ යන්න
9/28/12
9/23/12
9/18/12
8/17/12
Subscribe to:
Posts (Atom)