Home
Home
සිතුවිලි
පිංතූර
අනුන්ගේ දේ
කථා කෙටියෙන්
10/7/12
තරගය වෙනස් කළ “ම“ යන්න
පහුගිය අවුරුදු 5 තුල සිව්වන වරටත් ලෝක ශුරයින් වීමට ලද අවස්ථාවක් ගිලිහී ගියේය. මෙම තරගය පිළිබදව තීරණාත්මක “ම“ අකුරු කීපයක් තිබේ.එක්කෙනෙක් මහින්දය.අනික් “ම“ යනු අතර මහේල ,මාලිංග සහ මාලන් සැමුවෙල්ස් වෙයි.මේ “ම“ යනු අතරින් වැඩි දෙනෙක් බනින්නේ මහින්දටය.පිටියේ ක්‍රීඩා කලවුන්ට වඩා පරාජයට වග කිව යුත්තේ මහින්ද ද? මහින්ද තරගය නරඹන දර්ශනය රූපවාහිනියේ නොපෙන්නුවේ නම් මේ සියලු චෝදනා මහේල හෝ මාලිංග වෙත එල්ලවෙයි.
Read more »
9/28/12
“අහෝ මාලිනී“
“අහෝ මාලිනී“ - මාලනී ෆෝන්සේකා රගපෑ නවතම චිත්‍රපටයයි.අධ්‍යක්ෂවරයා හෙළි දරව් කිරීමට අපහසු මෙම චිත්‍රපටයේ රූගත කිරීම් තවම සිදුවෙමින් පවතී.මාලනී මීට පෙර රගපෑ අනෙකුත් සියලු චිත්‍රපට වලට වඩා මෙම චිත්‍රපටය වෙනස් වන්නේ මෙහි රූගත කරන ජවනිකාවෙන් ජවනිකාව තිරගත වීමයි.
Read more »
9/23/12
මහා පොත් මංකොල්ලය
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කරන්නට පැමිණි විදේශීය මාධ්‍ය මිතුරන් කිහිප එක්ක නිදහස් චතුරස්‍රයට ගොස් බෞද්ධාලෝක මාවත දෙසට එන අතර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආශ්‍රිතව සිටින සෙනග දුටු විදේශීය මිතුරන් ඒ ගැන විමසීය.
Read more »
9/18/12
විල්සන්ගේ බටහිර සෙක්ස්
ස්වාසිලන්තයේ රජු පිලිබදව උපන් ඊර්ශ්‍යාෙවන් පෙළුණු මුළු මහත් ධර්මද්වීපයටම පසුගියදා සිය ප්‍රමෝදය දේශීයකරණය කරගන්නට අවස්ථාවක් උදාවිය.ඒ අගනා අවස්ථාව උදාකර දුන්නේ මහළු නිති
ඥයෙකි.මාස කීපයක් තරුණියක් සමග සහවාසය කරමින් අවසානයේ මරණය උරුම කරගත් මෙම
නිති
ඥයා
Read more »
8/17/12
සුගත්ට miss වුන ධම්මිගේ Feelings
“දම්මි සුගත්ව ඇන්දෙව්වා“
“පවු සුගත්“
“ගෑනු ඔහොමම තමයි“
මේ ගොළු හදවත කියවපු කීප දෙනෙක් දුන්න
Comments.
මේ තියෙන්නේ පොදු මතය කියලා මම කියන්නේ මෙය ලියන්න කලින් මගේ වටේ හිටපු හතරදෙනෙක්ගෙන්ම ඇහුවම
Read more »
8/6/12
Human Business එක
නිමල් ලක්ෂපතිආරච්චි ගැන මාර දේවල් මේ දවස්වල ලියවෙනවා.නිමල් ජීවතුන් අතර ඉන්න කාලේ ඔහුව පතුරු ගහපු පලු පැලෙන්න බැනපු උන් පවා නිමල් ගැන දෙන්නේ පට්ට ටෝක්ස්.නිමල්ට වෙලා තියෙන්නෙත් ජෝතිපාලට වුන දේ මැරුණට පස්සේ තමයි ජීවත් කරවන්න හදන්නේ.
Read more »
7/19/12
කවුද Real Star?
රණවිරු රියල් ස්ටාර් තරගයෙන් අයෝමි නදීෂා දිනුවා.පට්ටයි මාර දක්ෂයි.කෙල්ල මරුවට
sing
කලා වගේ කථා ඇහුණා. මේ අතරේ වව්නියාව බන්ධනාගාරේ හිටපු එල් ටී ටී ඊ රැදවියෙක් වුන නිමල රූබන් කොළඹට ගෙනෙද්දි හදිසියේ මැරෙණවා.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)