දැන් මේ වෙනකොට හුගාක්
ජනප්‍රිය මාතෘකාවක් තමයි උදයන්තිගේ video clip එක.ඒක දැන් හැමෝම ලග තියෙනවා.හරියට යුද්දේ දිනපු කාලේ ජංගම දුරකථනවල
සහේලිගේ සිංදුව වගේ. ඇයි මේ clip එකට මෙතරම් ඉල්ලුමක් ඇවිත් තියෙන්නේ? ප්‍රධාන කාරණාව තමයි ටීවි එක බලලා Bathroom එකට ගිහින් උදයන්තිව අතට අරන් ස්වයං වින්දනයේ යෙදෙන ලාංකේය සත්ගුණවත්
සංස්කෘතික පිරිමින්ට උදයන්ති එක්ක තියෙන තමන්ගේ sex arrears cover කරගන්න “පට්ට වේසි“ කියල බනින්න මේක හොද අවස්ථාවක් වීම. සරලව කිව්වොත් ලංකාවේ බහුතරයක් පිරිමි තුල ජනප්‍රිය
ගෑණියෙක් එක්ක නිදිවැදීමට තියෙන ආශාවේ කෙළවර වන ඊර්ශ්‍යාව.
මේ සියලු කාරණා මුල්
කරගෙන ඒ clip එක බලලා ඒ
අවස්ථාව ලද පිරිමියා තමන් නොවිමේ වේදනාවට උදයන්තිට බනිනවා.සමහර විට කාන්තාවන් පවා
“චික්“ කියන්නේ ඒ සිටින්නේ උදයන්ති විම නිසා හටගත් ඊර්ශ්‍යාව නිසා වෙන්නට පුළුවන්.ඒ
clip එකට වඩා බරපතල සිංහල clipsඕනෑ තරම් අන්තර්ජාලයේ තිබේ.ඒත් ඒ සම්බන්ධයෙන් විවේචන වලට වටිනාකමක්
නොලැබෙන්නේ ඒ උදයන්ති නොවීම හේතුවෙනි.
වටිනාකම සහ තක්සේරුව ගැන
අදහස එලෙස තිබියදී එසේ කිරිමට උදයන්තිට ඇති අයිතිය පිළිබද අපි අවධානය යොමු
කරමු.උදයන්තිට එසේ කිරිමේ අයිතියක් තිබේ.නිලියක වු පමණින් තම ආශාවන් හැගිම් පාලනය
කොට තවුස් දිවියක් ඇය ගතකළ යුතුද?නැත ඇයට තම කැමැත්ත අනුව ලිංගික කටයුතු වල යෙදීමට
ඇති අයිතිය කිසිවෙකුට උදුරගත නොහැක.එමෙන්ම ඇය රූපවාහිනියේදී රසික ජනතාවගේ තෘප්තිය
සදහා සහ අධ්යක්ෂවරයාට අවශ්‍ය ආකාරයට අනේක
විද චරිත නිරූපනය කරනවා සේම ඇගේ තෘප්තිය සදහාද කටයුතු කළ යුතුය.ඒ කවුරුන්
සමගද?යන්න තවකෙකුට කිසිසේත් අදාළ නොවන දෙයකි.
මීලගට ඔබ නගන තර්කය වන්නේ
මෙලෙස වීඩියෝ වලට පෙනි සිටීම වැරදි බවයි.මගේ අදහස නම් එහි කිසිදු වරදක් නැත යන්නයි.ඒ
සදහා ඇය ස්වකැමැත්තෙන් පෙනී සිටියා නම් එහි කිසිදු වරදක් නැත.ඒ එය කිසිදු ප්‍රසිද්ධ
මාධ්‍යයක පළ කිරිමේ අදහස උදයන්ති තුළ නොවන නිසාය. ඒ clip එක අන්තර්ජාලයට එක් කිරිම ලිංගික හිස්ටීරියාවෙන් පෙලෙන මානසික රෝගියෙකු
විසින් කල ක්‍රියාවකි.මෙම clip එක සම්බන්ධව උදයන්තිට දොස් නැගිම අර පෙර කී ගෝත්‍රික මානසික රෝගි පිරිමියාගේ
ක්‍රියාව අගය කිරිමකි.එසේ අගය කරන්නෝද බොහෝ විට එම මානසික රෝගයට ගොදුරුවුවන් ලෙස
වුවද සැලකිය හැකිය.
මම ළඟ ඔය කියන ක්ලිප් එක නෑනෙ... තාම ඕක බලලත් නෑනෙ... ඔහොම එකක් තියෙන විත්තිය දැනගත්තෙ නම් කාලෙකට කලින්... සමහර විට මම සත්ගුණවත් සංස්කෘතික පිරිමියෙක් නෙමේ වෙන්න ඇති...
ReplyDeleteලිපිය හරහ පිරිමි ගැන තියෙන වෛරය පිරිමැහීම කියන කෑල්ල ඇරුනහම අනිත් කාරණාවලට නම් සම්පූර්ණයෙන් එකඟ වෙනව...
සහතික ඇත්ත, අපිත් අපිට නැති චාන්ස් අනුන්ට සෙට් උනාම ඊරිසියාවෙන් පැලෙනවා, මං නම් එහෙම නෑ
ReplyDeleteSiraawatama aththa.
ReplyDeleteමචං සැර වැඩි නැද්ද ?
ReplyDeleteහරි. දැන් ඔයා කිව්ව ඔය ඔක්කොම ඇත්ත කියමුකෝ. ඒත් උදයන්ති මේව ඔක්කොම කරල මාධ්‍ය ඉස්සරහ පත්තිනි අම්ම කෙනෙක් වගේ කතා කරන එකනේ වැඩේ. ඒකට ඔබ තුමා/තුමිය මොකද්ද කියන්නේ?
ReplyDeleteඒකත් හැබෑව... මමත් දැකලා නෑ ඕක හැබැයි..
ReplyDelete@ කලින් ඇනෝ
ReplyDeleteඕනම කෙනෙක් තමන්ව ඩිෆෙන්ඩ් කරනවා. ඔයත් එහෙමයි මාත් එහෙමයි. මාධ්‍ය ඉස්සරහා පත්තිනි අම්මා කෙනෙක් වගේ කථා කරන්නේ උදයන්තිගේ ඩිෆෙන්ස් මිකැනිසම් එක. මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මිනිස්සු උදයන්තිව විවේචනය කරන්න පෙළඹෙන්නේ ඇයි? ඒ විවේචනය කරන එක මිනිහෙක්වත් කාමුක ඇහැකින් තවත් ගැහැණෛයක් දිහා බලලම නැද්ද? එතකොට මොකක්ද ඒ විවේචනයේ තියෙන සදාචාරාත්මක අයිතිය? උත්තරය සරලයි. උදයන්ති කියන්නේ වෙළඳ ලකුණක්. පොදු පිරිමියාගේ ප්රමෝදයේ සංකේතයක්. සදාචාරය සහ සංස්කෘතිය විනාශවීම ගැන කථා කරනවා නම් ඔය ක්ලිප් එක අන්තර්ජාලයට එක්කල පිරිමියා සර්වනිර්දෝෂී චරිතයද? මතක තියාගන්න. මගේ මේ අදහස උදයන්තිව ඩිෆෙන්ඩ් කිරීම නෙවෙයි. ඒත් අපි මේ කථාව දිහා තාර්කිකව සහ සම්ප්‍රදායෙන් බැහැරව බලනකල් ප්රශ්නය විසඳෙන්නේ නෑ. මතක තියාගන්න ප්රශ්නය උදයන්ති නෙවෙයි. ප්රශ්නය වෙන්නේ මේ ක්ලිප් එක දිහා බලලා උදයන්තිට කෙනෙක් බනින කොට ඒක මානසික උත්තේජනයක් සහ තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමක් කරගන්න තවත් කෙනෙක්, තව පෙම් යුවළකගේ පෞද්ගලික නිදහස උල්ලංඝනය කීරීමක් කරලා තව ක්ලිප් එකක් හදලා ඒක ප්‍රචලිත වෙලා, දෙවනුව කී පෙම්වතිය සියදිවි හානි කරගැනීම වෙන්න පුළුවන්. අපි මේ දේවල් දිහා සාකල්‍ය ප්රවේශයකින් බලමු. අපි හැමෝම මිනිස්සු...
~ හිපියා
මේ ගැන උදයන්තිගේ ක්ලිප් එක බලලම කතාකරමුද? ඔයා ලග තියෙනවනම් එකේ ලින්ක් එකක් දාන්න නොබලපු අයට බලන්නත් එක්ක.මොකද එයාගේ එක විඩියෝ එකක් නෙමෙයි නේ තියෙන්නේ.
ReplyDeleteai me old case ekak aluth karagena :D
ReplyDeleteoya kiyala thiyena dewal atha.. Habai, gaaniyek unaama, oya wage video walata peni sitimen athi wana thathwayan pilibandawa hithanna oone. pudgalikawa video kara wenna puluwan.. eeth kumak sandahada? eeka eyalage pudalika deyak kiyamuko. Nmuth dan dan wena dewal ekka, ewani video ekakata penisitima loku mooda kamak needa? ewani deyak prasthikshepa kirime aithiyak, gahaniyakuta thiyenawa..
ReplyDeleteee wagema, pirimiya niwaradi kiyanna ba.. Ohuge THucha, ninditha, pahath kama nisa, ada udayanthita kochara apahasu thawayanta lak wenna unaada.. udayanthi witharak nemei, me rate kochara gahanu lamainta game wath inna bari wela thiyenawada, ara wage pahath minissu nisa..
mama nam kiyanne, BF saha GF denna kochara wishwasawantha unath, mewani AWADANAM kriya karana eken welakila inna eka hondai needa.. Wiwahaya thek, lingika sansargayan kal dameeme agaya ismathu wenne mewage welawal waladi.. (eeka niwaradida kiyana eka wenama sanwadayak..) ee wagema, hangeem walata Ida deema wenuwata hangeem paalanaya karanna kiyana budu wadan pili padeemata haki nam, mee kisi deyak wenne naane.
mamath oya kiyana clip ekak nam dakala thiyenawa.habai eka balala masturbate karanda tharam nam feelings enne na.uba kiyana kathawa athha .udayanthita hoda nam apita mokada. mokek hari piissek clip eka publish karapuwahama ai ochcha ra kagahanne.
ReplyDeleteudayanthige clip 1k katha karala wadak na bnz mun gana hithe tharahata irisiyawata nemei kiyanne lankave sajachare sankruthiya gana melo deyak danne nathi oya wage aya gana katha karala time eka kanne nathuwa samajeta paniwidayak dena deyak gana katha karapan..
ReplyDeleteමේ උදයන්තිගේ ක්ලිප් එකත් අර උමයංගනාගෙ එක වගේ මවා පැමක් විය නොහැක්කේ යැයි කියන්නට පෙරමුණ ගන්නා සත්‍යවාදියා කවරෙක් වන්නේද ?
ReplyDeleteWhat is the link ?
ReplyDeletemeka wereddak widiyata dakina me de nokara inna ekkenek hari innawanam meka weradiy kiwwata kamak nehe .thamange de wahaganna anunta weradi nokiya .mokada methana kathakarana hemoma oya de karanawa hebey rahasin.
ReplyDelete