සංජීව පුෂ්ප කුමාරගේ ‘ඉගිලෙන මාළුවෝ “චිත්රපටිය තහනම් කළාට මේ වෙනකොට ඒක ලංකාවෙන් භාගයක් විතර බලල ඉවරයි.ඕක එලියට දැම්මනම් ඒ තරම් පිරිසක් ඕක බලන එකක් නෑ ඒක හොදටම ෂුවර්.එත් අර තහනම් කරපු නිසා, තහනම් කලේ ගයේෂාට ගහන සීන් එකක් තියෙන බව කියලා කනින් කොනින් ආරංචි වුන නිසා ගොඩාක් උන් මේක පෙරලගෙන බැලුවා.මට මේ film එක ආවේ අපේ ඔෆිස් එකේ තේ හදන කොල්ලගෙන්. ඕක ඒ වෙලාවේ copy කරගත්තට ඇත්තටම බලන්න වෙලාවක් තිබුනේ නෑ.ඒත් මේ ළගදි දවසක කම්මැලිකම නිසාම ඕක බැලුවා..


