3/19/10

අපි අමානුෂිකයි
 
කලු ගගට දරුෙවක් විසිකරලා.මහ කාලකන්නි අම්ම ෙකෙෙනක්  ඔය ගෑනි මරන්නයි තිෙයන්ෙන්
සමාජය කිව්ෙව ඒෙහමයි.
ඒත් ඔය කියන කවුරුවත් ඒ අම්මා කලුතර ෙබා්ධිය ලග හිගාකන ෙකාට රුපියලක් දිල තිෙයනවාද.
ඒ දරුවන්ෙග බඩගින්න නිෙවන හැටි ගැන කලින් හිතුවද.
ඒෙහම බැලුවම ඒ දරුවා ගගට විසිකරල තිෙයන්ෙන සමාජය.දැන් අර අහිංසක ගෑනිට ෙදාස් කියනවා
අැයි අවුරුදු ෙදක හමාරක් තිස්ෙස් ඒ දරුවව හදා වඩා ගත්ත ඒක ගැන ඒ අම්මට ස්තුති කරන්න බැරි.
අපි ඉන්ෙන් මහ අමානුෂික දූපතක.අපි ඉස්සර ෙබා්ම්ෙබකින් මිනිස්සු මැරුනම ඒෙක් මස් කෑලිවල පිංතූර ඊ ෙම්ල් හරහා බලලා Forward කරලා අාතල් ගන්නවා.TV ඒෙක් සංස්කරනය ෙනාකල දර්ශන ෙහවත් ෙබා්ම්බය පිපිරිලා මිනිස්සු මැරිලා වැෙටන හැටි බලන්න මාර උනන්දුවක් තිබුෙන්.අද දරුවා පාෙවන හැටි බලලා අාතල් ගන්නවා.
මිනිෙහක් මරන ඒක  බුදුදහමට අනුව අනුමත ෙනාෙකරුනත් අපි පිරබාහරන් මරා දාලා කිරිබත් කාපු ජාතියක්.ඒතනදි බාලචන්දන් සහ ද්වාරකා ගැන දුක හිෙතන්ෙන නැත්ෙත අැයි.ෙකා් අර කලුතර දරුව ගැන උනුවුන හිත්.ඒකයි අපි අමානුෂිකයි කියල කියන්ෙන.

No comments:

Post a Comment