11/16/11

Facebook මෙහෙට f....kbook


(මෙම ලිපිය  www.3mana.com  වෙතින් උපුටා ගැනුනකි.)
ලංකාවේ තරුණ තරුණියන් අතර අතිශයින්ම ජනප්‍රිය ෆේස් බුක් වෙබ් අඩවිය යනු සීමා මායිම් නොතකා හරිනු ලැබිය හැකි කිසිදු තහංචියකට යටත් නොවූ කැමති අයෙකුට කැමති දෙයක් කරණු ලැබිය හැකි පාරාදීසයක් යැයි බොහෝ උදවිය සිතා සිටියි.
මේ නිසා සෘජු ලිංගික සබදතා සදහා මේ අඩවිය තුල පැහැදිලි ආරාධනාවන් කල හැකි යැයි සිතන බොහෝ තරුණයන් කාන්තාවකගේ පොරොෆයිල් එකක් දුටු සැනින් චැට් කරමින් තමන් සමග ලිංගික සම්බන්ධතා පවත්වන්නට එන්න යැයි ආරාධනා කිරීම සුලභ දෙයක් බවට පත්ව තිබේ. මේ පෞද්ගලික චැටි කිරීම් වෙනත් කිසිවෙකුටත් දැක ගත නොහැකි වන නිසා බොහෝ අය හිතුමතයේ මේ චැට් වලින් තරුණියන්ට සරල බාසාවෙන් කියන්නේ නම් තිත්ත කුණුහරුප කියමින් තම සෙක්ස් එරියර්ස් පිරිමසා ගන්නට උත්සහා කරයි.
අපට අනුව නම් මේ ෆේස් බුක් මනමාලයන් යනු ඇත්තටම සෙක්ස් කරන්නට බය සෙක්ස් කියන්නේ කුණුහරුප යැයි සිතා සිටින අඳ බාලයන් පිරිසකි. ලිංගික සම්බන්ධතා යනු ඇත්තටම නොපවතින මනසින් පමණක් විදිය හැකි ශරීර දෙකක එකතුවක් යැයි කියන්නේ මේ නිසයි.
ෆේස් බුක් ලාංකිකයාගේ චින්තනයට අනුව සෙට් වෙන ඕනෑම ගැහැනියක් යනු තමන්ට සෙක්ස් කරන්නට යොදා ගත හැකි ශරීරයන්ය. මේ නිසා මෙලෙස දකින දකින ගැහැනුන්ට සෙක්ස් කරන්නට ආරාධනා කරණ මහත්වරුන්ගේ රෙදි ගලවන්නට ෆේස් බුක් හිතවතියක්ම උත්සහා ගත් ආකාරය අප සොයා ගන්නට හැකි වුනා. ෆේස් බුක් යනු අත්ශයින්ම පෞද්ගලිකත්වය සුරකින දෙයයක් යැයි සිතා ගෙන සිටි උදවිය දැන් කලබල විය යුතුමය. 
 ෆේස් බුක් එකේ Ama Chathurani යන නමින් සිටින තරුණියක් සමහරක් විට තරුණයෙක් වන්නටද පුලුවන. තමන් සමග චැට් කළ බොහෝ පිරිමින්ගේ නම් ගම් සහිතව කල කී සියල්ලම ඔවුන්ගේම පොරොෆයිල් වලට ටැග් කර ඇත. දැන් ඔවුන් කිසිවක් නොදන්නවා යැයි සිතා කලකී සියල්ල හෙළිවී හමාරය. එම පලවු සංවාදයන් අපගේ වෙබි අඩවියේ පලකල නොහැකි තරම් ආචාරධාර්මික නොවන නිසා ඒ ගැන දැන ගන්නට අවශ්‍ය අය පහත දැක්වෙන පොරොෆයිල් එකට ගොඩවී බලන්න.

(මෙම ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලීමට ඔබගේ ෆේස්බුක් ගිණුමට ඇතුල්වීය යුතුය.)
LINK http://www.facebook.com/profile.php?id=100001360370474&sk=photos

No comments:

Post a Comment