3/29/11

රැඩිකල්


 
 උඹ KFC එකෙන් චිකන් බුරියානි කනකොට
පොකට් එකේ සල්ලිත් තියාගෙන
පෙරේත කමින් මිරිකි මිරිකි
මම කෑවේ
කටට තිත්ත වෙලා තිබුන
ගමේ රහට කොළඹ බත් එකක්
                                                     -රමේෂා -

1 comment:

  1. විකාර සහ අසනීප.
    ???

    ReplyDelete