6/11/10


Page last updated at 16:24 GMT, Wednesday, 9 June 2010 17:24 UK

Sri Lanka police detain young couples for kissing

Sri Lanka has a conservative attitude towards public displays of affection Police in two Sri Lankan towns have detained nearly 200 young couples they accuse of indecent behaviour.

Locals complained the young lovers were kissing, cuddling or simply holding hands, reports say.

In the central town of Kurunegala about 350 youngsters have been detained and reprimanded in the past two weeks.

Police have gone further in another town - Matara in the south - where 22 allegedly offending couples are to appear before a magistrate on Friday.

මේක ලංකාව ගැන බීබීසි එකේ ගිය අළුත්ම News එක.මම මීට කලින් දාපු Blog post එකේ කිව්ව දෙයට ලිඛිත සාක්ෂියක් විදිහට ගන්න පුලුවන්.මේක ලංකාව තලේබාන්කරණය වීමේ පෙර නිමිත්තක්. කොල්ලන්ට කෙල්ලන්ට love කරන්නත් නිදහස නෑ.ඔහොමවත් නිදහසේ ඉන්න උන්ට ඉන්න දෙන්නේ නැත්තම් ඊළගට වෙන්නෙ මොකක්ද?උන් කීයක් හරි හොයාගෙන කාටවත් මාට්ටු නොවෙන්න කොහෙහරි Room එකකට යන එක.මං අර මුල ලිපියේ(sex,magic සහ අපි 1)ලිව්ව ලිංගික කුතුහලය තියෙන උන් එහෙම තැනකට ගියාම මොකද වෙන්නේ.කෙල්ලට වෙනවා තාත්තෙක් නැති දරුවෙක් බිහිකරන්න.ඊට පස්සෙ වෙනවා ඒ දරුවා කුණු ගොඩකට හරි වැසිකිළි වලකට හරි දාල මරල දාන්න.ඊට පස්සේ දරුව මරපු අම්ම හිරගෙට,කෙල්ල Rape කළාට කොල්ලත් හිරගෙට. මේක හරිද?

මේක බොරු සුචරිතවාදීන්ගෙන් පිරිච්ච රටක්.මුන් ඔක්කොම අමුඩේ ඇදගෙන Full suit වලට හූ කියන ජාතියක්.කොල්ලොන්ට කෙල්ලොන්ට හැගීම් ප්‍රකාශ කරන්න,හුවමාරු කරගන්න තහනම්.උන්ට හොදයි කෙල්ලෝ ගෑණු ලිංගිකව සුරාකන්න.බස් එකේදි ජැක් ගහන්න,මගතොටේදි ඇස් වලින් යංතං පේන තැනක් බලල සවයං වින්දනය කරන්න.හොරෙන් හොදයි,එළිපිට නරකයි.පුදුම කාළකන්නි රටක්.

No comments:

Post a Comment