Early this week, officers from the Mirihana Police special unit apprehended two teledrama actresses using decoys at a hotel in Battaramulla.
Another two actresses were caught in 'action' today at the same venue following a tip off.
Investigations reveal that a ring of young teledrama actresses are involved in the 'well paid' operation run by certain 'agents' in Colombo using men from outstations as 'managers'.
Police, according to well informed sources,have now come across a list of names of teledrama actresses involved in this prostituting ring serving an 'influential' clientele at exorbitant rates.
(Colombo Lankapuvath) Thursday, 14 July 2011 07:42
ප්‍රබුද්ධ යැයි කියාගන්නා පොරවල් මිලා සරා පබා ආදි මෙගා ටෙලි දෙකයි පණහට දමා කථා කරන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.මෙගා බලන පරපුර පෝය දාට අදබාලයින් ගානට දාන ලංකාවේ රූපවාහිනී නාලිකා එදිනම රාත්‍රියේ මෙගා පෙන්වයි.දැනට අප අත් විදිමින් සිටින සාමාන්‍ය තත්වය මෙයයි.කවුරු කොහොම මොනවා කිවිවත් මෙගා ටෙලියක එන ෆැන්ටසිය තුළ ජීවත් වීම අද ලංකාවේ දහසක් ප්‍රශ්න මැද ජිවත් වෙන අති බහුතරයකගේ දවසේ ප්‍රීතිමත්ම මොහොත වී තිබේ.
මේ අතරට මෙගා තරම්ම හිට් අළුත්ම Trend එක වෙන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන ටෙලි නිළියන් අත් අඩංගුවට ගැනීමයි.විශේෂ Publicity එකක් මේකට ලැබෙනවා මීඩියා වල .ඒ නිලිය මෙගා ටෙලියක තත්පර ගානක හරි පෙනී ඉන්න නිළියක් නම් මේ News එක ගියාම අර ටෙලියටත් full publicity. නොබලන වුන් හොය හොය බලනවා අර නිළියගේ සීන් එකක් තියෙනවද කියලා.වෙන මොකටවත් නෙවෙයි තමන්ට ආතල් එකක් ගන්න.නිවුස් එක ආපු ගමන් ගොඩක් උන් youtubeඑක පෙරළ පෙරල හොයනවා අඩුම ගානේ කවුද කියලා මුනවත් බලාගන්න කියලා.
දැන් ලංකාවේ ගණිකාවෝ ඉන්නේ මේ මෙගා නිළියන් විතරද?ඇයි මරදානේ,බොරැල්ලේ,නුගේගොඩ,කොල්ලුපිටියේ බඩු නැද්ද?ඒක ගණිකා වෘත්තිය නෙවෙයිද?ප්‍රශ්නේ මේකයි ඒ අය කොයිතරම් ඇල්ලුවත් ඒකේ News value එක අඩුයි.මේ නිසා මෙගා නිළියගේ කථාව පත්තුවෙලා යනවා.ශුද්ධවන්තයින් පවා ආතල් එකක් පිණිස මේවා අහනවා බලනවා.

මැති ඇමතිවරුන්ට කෝටි ගණන් වලින් රටේ සල්ලි ගසා කන්න හොදයි නම්,පොලිසියට අල්ලස් ගන්න හොදයි නම්, සුනාමි ආධාර හොරා කනව නම්,කෝටි ගණන් වලට පක්ෂ මාරු කරනව නම්.කවුරුහරි කෙනෙක් තමන්ගේ ඇග විකුණල කීයක් හරි හොයා ගන්න එක විතරක් වැරැද්දක් වෙන්නේ කොහොමද?මේක විතරක් සදාචාර විරෝධි වෙන්නේ කොහොමද?අනිත් සියල්ල සංස්කෘතියට අනුකූලද?වේටර් ටිප් එක ගන්නවා වගේ ,කොන්දොස්තර ඉතුරු සල්ලි දෙන් නෑ වගේ මේ අයටත් අමතර ආදායමක් ඕන නැද්ද?ඒක අනුන්ගෙන් හොරකම් නොකර තමුන්ට තියෙන දේ විකුණල හරි හම්බ කර ගත්තම ඇති ප්‍රශ්නේ මොකක්ද?
කිසි අවුලක් නෑ සහෝදරය. උන්ගෙ ගාන තමයි සැර.
ReplyDeleteහරියට හරි... ඕව පාවිච්චි කරන්න වත්කමක් නැති උන් තමයි සුද්ද වන්තයො වෙන්න හදන්නෙ... මෙන්න කියල දුන්නොත් නිකන් ඉඳී ඔය සුද්ධවන්තයො...
ReplyDeleteගාන සැර උනාට ප්‍රමිතිය ටිකක් හොඳයිනෙ බං...
ReplyDelete(ඇඳම් ගලෝපුවාම නං කිලෝ හත අටක් වටේට එල්ලෙන එක වෙන කතාවක්)
ela ela`````
ReplyDeleteඅපේ අයට ඉතින් හරි ආතල් නෙ ඔය වගේ නිව්ස් එකක් ඇහුවම. ගනිකා වෘතිය ගැන මගේ කිසිම විරෝධයක් නැහැ. මම කියන්නෙ ඕක නීති ගත කරන්න ඕනෙ. නමුත් මගේ මතය හැටියට නිලියො ගනිකාවො වෙලා නැහැ, ගනිකාවො නිලියො වෙලය් තියෙන්නෙ. ලංකාවෙ නාට්ටි කාරයොන්ට ඕනෙ මොකක් හරි අටමගලයක් හදල සල්ලි හම්බු කරන්න, මිනිස්සුත් ඕව බලනවනෙ, ඉතින් මොකටද හොඳ නිර්මානයක් කරන්න මහන්සි වෙන්නෙ, ඉතින් කොහෙන් හරි හොයා ගන්නව ලස්සන කෙල්ලො ටිකකුය් කොල්ලො ටිකකුය්, උන්ට රඟපාන්න බැරි උනාට මොකෝ, අපේ අයට ඒව ප්‍රශ්නයක් නෑනෙ.
ReplyDeleteඹවි එතකොට උබටත් පුලුවන්නේ උඹේ අම්මාත් එක්කත් බුදිය ගන්ඩ
Deleteමමත් මේ ටිකමයි ලියන්න හිටියේ..
ReplyDeleteපව් අහිංසක කෙල්ලො..
මහා පරිමානයෙන් කරන අය පාර්ලිමේන්තුවේ...
නියමයි මචං..........
ReplyDeleteමෙ කමෙන්ට්ස් ඔය දේශපාලුවො දකින්නෑනෙ.........
බලු හැත්ත රට හූරං කන එක විතරයි කරන්නෙ....
ඔවුන්ට හෙන ගහන්නෙති එකනෙ පුදුමෙ........