9/17/10

 මම...


ගස මුල මම හිදිමි
ගිම්හානය එනතුරු
නෙලාගන්න බැරි
ඔබ
ඇහිදගන්න.........

2 comments:

  1. බිම වැටෙන විට
    නුඹේ වසන්තය
    බොහෝ දුර ගොස්
    අපරාදේ...
    දෙන්නම...

    ReplyDelete
  2. පරවුනත් ඒ මල සුවදමයි මට
    මිය ගියද කම් නැත තුරුලු කරගෙන ඒ මල

    ReplyDelete