5/24/10

පව්කාරයා

පව්කාරයා යැයි මට මුලින්ම කීවේ ඔබය
එහෙව් පව්කාරයා ගල් ගසා මරා දමන දින
අවසානයටම පැමිණ
අන්තිම ගල් කැටය
අතට ගෙන
එයද නොගසා
බිමහෙලා යන්නී ද
නුඔමය

2 comments:

  1. ඇය ගැහැණියයි නම් ලද්දීය෴

    ReplyDelete