tag:blogger.com,1999:blog-6806270205358315928.post8924294575123436940..comments2022-03-23T08:00:58.582-07:00Comments on Let's fly: බුද්ධ ජයන්තිය සහ t.c.b.s පරපුරaRahttp://www.blogger.com/profile/17657536063835609953noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6806270205358315928.post-17217196222987132842011-05-16T22:42:01.456-07:002011-05-16T22:42:01.456-07:00"රූපලාවන්‍ය කටයුතු කරන පංච කාම සම්පත්තියේ ඇලී..."රූපලාවන්‍ය කටයුතු කරන පංච කාම සම්පත්තියේ ඇලී ගැලී ඉන්න ගමන් කණට ආතල් දෙන බණ දෙසල hit වෙන්න super star වෙන්න බලන ගනින්නාන්සෙලා නිසා බුදු දහමේ හරය කෙලෙසිලා තියෙන්නේ"
ඇත්තටමඑකඟයි.... කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැනත් පොඩ්ඩක් කියන්න............. LOLZZZAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-44936929594257106072011-05-16T21:46:18.578-07:002011-05-16T21:46:18.578-07:00ඇත්ත කතාව මේක තමයි බන්.ඒත් අර ගොන් මහ රජ ඉඳලා ගොඩක...ඇත්ත කතාව මේක තමයි බන්.ඒත් අර ගොන් මහ රජ ඉඳලා ගොඩක් එවුන්ට ඕක තේරෙන්නේ නෑනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-33422413095055473962011-05-15T07:23:42.988-07:002011-05-15T07:23:42.988-07:00එල මචන්... නියම පෝස්ට් එකක්...තිත්ත වුනත් ඇත්ත කථා...එල මචන්... නියම පෝස්ට් එකක්...තිත්ත වුනත් ඇත්ත කථාව මේක තමයි...

ඇත්තටම ධාර්මිකයි කියන වුන් නැතුව නෙමෙයි... හැබැයි ඒ ප්‍රමාණෙ බොහොම පොඩ්ඩයි...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-48615670335835599192011-05-14T22:43:44.913-07:002011-05-14T22:43:44.913-07:00හෙලො.. කියන්න, ආ ඔව් බං , නොදකිං විතරක් .. ඕකි බඩු...හෙලො.. කියන්න, ආ ඔව් බං , නොදකිං විතරක් .. ඕකි බඩුව බං.. උඹට මම කිව්වනෙ... අරුත් එක සෙට් වෙලා හිටියේ.. ඔව් ඔව් ඌ තමයි.. ඔවුන්ට ඔහොමම තමයි වෙන්න ඕන.. සිරා බං.. නෑ නෑ බිසී නෑ.. මම අර කොණ්ඩෙ කොට කෑල්ල ගෙ ප්‍රොෆයිල් එක බල බලා උන්නේ.. ඕක නම් උස්සනවා මචං.. බලපං බොරු නම්. හරි හරි තියන්නං..
බයි මචං බුදු සරණයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-53603958474240578822011-05-13T23:22:14.046-07:002011-05-13T23:22:14.046-07:00මේකෙන් ගතයුතු දෙයක් ඇති නමුත් අනිත් අගමුත් මේ වගේම...මේකෙන් ගතයුතු දෙයක් ඇති නමුත් අනිත් අගමුත් මේ වගේම තමයි. අවශ්‍ය නම් මං කියලා දෙන්නම්. නැත්තම් ඔබම ඒ ආගම් ගැන අධ්‍යනයක් කොට ලිපියක් පල කරන්න. (ඔබ මෙතන පවසා ඇති දෙයට වඩා නොපැවසූ දෙයක් ඇත. හැකිනම් සිතට අවංකවම එයද පල කරන්න. විචාරයන් ලබා දෙනවිට එක සියලු පැතිකඩවල් ගෙනහැර දක්වන්න.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-91815482197510129092011-05-13T22:26:00.140-07:002011-05-13T22:26:00.140-07:00ඇයි අලුතින් පටන් අරන් තියෙන “the longest wish for ...ඇයි අලුතින් පටන් අරන් තියෙන “the longest wish for the nation"

වානිජකරණය වෙලා හැමදේම. ඉතින් බුදු දහම ගැන කවර කතා ද? හරියට බුදු දහම අදහන අය , ඔය කියන කිසි දෙයක් කරන්නෙ නැහැ. ඒ මිනිස්සුන්ව කාටත් පෙන්නෙත් නැහැ.

අගනා ලිපියක්.Anonymousnoreply@blogger.com