tag:blogger.com,1999:blog-6806270205358315928.post2141918903668457755..comments2022-03-23T08:00:58.582-07:00Comments on Let's fly: සියඹලාණ්ඩුවේ ලක්ෂිතාට දෙවරක් වෙඩි තැබීමaRahttp://www.blogger.com/profile/17657536063835609953noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6806270205358315928.post-43948124127768999402011-12-16T10:10:08.519-08:002011-12-16T10:10:08.519-08:00ඔව් මචන් මේවා සමාජයේ වැරදි...ඔව් මචන් මේවා සමාජයේ වැරදි...hansahttps://www.blogger.com/profile/11676000695892591654noreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-68253413417386618602010-10-07T23:19:08.586-07:002010-10-07T23:19:08.586-07:00අර්ථවත් සමජය තුල කතිකාවට භජනය විය යුතු හොඳ මාතෘකාව...අර්ථවත් සමජය තුල කතිකාවට භජනය විය යුතු හොඳ මාතෘකාවක්,මමත් පොඩි අදහසක් පල කරන්න කැමති,ආදරය කරනවනම් එය විවාහයකින් කෙලවර විය යුතුයි කියන නරුම සංකල්පයක් ඇති වී තියෙන්නෙ ඇයි කියන්න මට අද වෙනකල් තෙරුම් ගන්න බැරි උන දෙයක් වෙලා තියෙනව...ඇයි ඇදරේ නම් විවාහ විය යුත්තෙ ?? විවාහය කියන එකට තියෙන්නෙ නීතිමය පදනමක් විතරයි,එත් අදරය කියන බැඳීම කොයි තරම් ආත්මයත් එක්ක බද්ද වෙච්ච උතුම් බැඳිමක්ද ? ඇයි ඒක නීතිමය රාමුවකට පාවා දෙන්නෙ ?? අනික ඇදරය කොහොමද වයස වගෙ භෞතික සාදක වලට සීමා කරන්නේ ? තමන් කැමති කෙනෙක්ට අදරය කලම මෙ සමාජය කියනවා ඒක අනියම් ප්‍රේමයක් කියල.... සුද්දගෙන් අරගෙන දැන් සුද්දත් අතඇරපු ගල්යුගයේ සංකල්ප අපේ සමජය තුල කරනම් ගහනව...වඩි කලයක් යන්න කලින් මේ ඇත්ත ඒත් අහන්න අකමැති එලි පිටට ඒවි...

සංවාදයට විවෘතයි..සටපික්වලයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-41045190266054799792010-09-27T06:39:33.534-07:002010-09-27T06:39:33.534-07:00හොද ලිපියක්. මේ වගේ ලිපි බ්ලොග් අවකාශයෙන් පිටත මුද...හොද ලිපියක්. මේ වගේ ලිපි බ්ලොග් අවකාශයෙන් පිටත මුද්‍රිත මාධ්යනයන් හරහා බහු ජන හිතාය බහු ජන සුඛාය පිනිස යා යුතුයි. මෙ වැනි ලිපි කිය විමෙන් යම් තරමක හෝ චින්තන වෙනසක් සිදුවේවි. ගොඩක්ම මාධ්‍යයන්ගේ මාකට් එක තබා ගැනීමට අකර්ශණිය මාතෘකා යොදන්න ගිහින් තමයි මේ වගේ අපකීර්තිමත් තත්වයන් ඇති වෙන්නේ.

මේ ලගදී දවසක වාහිනී ප්වෘත්තියක මම දැක්කා ගගක ළමයෙක් ගිලිලා කෝම හරි මිනිස්සු පැනලා ගොඩ ඇරගෙන රෝහල් ගත කරන පුවතක්. ප්වෘත්තියට කිවුවේ ගත් කටටම මව විසින් ගගට අතරහැරදමා ගිහින් ඇති බවක්. කවුද දන්නේ පැහැරගෙන ගිහින් ගගට විසිකරලද ලමයා කාගෙවත් අනුදැනුමකින් තොරව ගගට වැටිලද ඒවා මේවා කිසිත් නැ දැක්කා වගේ කිවුවා අම්මා විසි කරලා කියලා. ඒ ප්රැවෘත්ති කියන්නේත් අඩ අඩා. කදුළු එන්නේ නැති එක විතරයි. නඩුකාර හාමුදුරුවන්ට ඉස්සෙලලා අපේ ජන මාධ්යනමගින් වැරදි කරු පෙන්වා දීලා ඉවරයි. නඩුකාර උන්නාන්සේට කරන්න ජොබක් නැහැ.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-80307914062188483422010-09-27T02:07:54.035-07:002010-09-27T02:07:54.035-07:00Manushika hegim thamai me. minissunge hadawathwala...Manushika hegim thamai me. minissunge hadawathwala awankawama ethiwena adaraya wage hegim walata vayas beda, jathi beda, kula mala beda valin sima maim panawana eka mama nam kohethma anumatha karanne nehe. hemoma asa adaren jiwath wenna.adare thamai minissunwa jiwath karawanne.mohothak hari.Harshaninoreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-69026435088217301532010-09-25T21:47:32.135-07:002010-09-25T21:47:32.135-07:00මා පෞද්ගලිකව දන්නා පරිදි ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයෙන්...මා පෞද්ගලිකව දන්නා පරිදි ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මොණරාගල රෝහලට ඇතුළත් කර ශල්‍යාගාරයේ සැත්කමකට භාජනය කරන අතරතුර ඩේලි මිරර් පුවත්පතේ නිවුස් ඇලර්ට් මඟින් ඇය මියගිය බව ප්‍රචාරය කළේය.ඇගේ පණ ගැහෙන සිරුර ශල්‍යාගාරය තුළ දකිමින් ඇයගේ ජීවිතය ගලවාගැනිමට වෙහෙසවන රෝහල් සේවකයන්ගේ ජංගම දුරකථන වලටම මෙම පණිවුඩය ලැබුණි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-46668232413928296592010-09-25T07:45:29.391-07:002010-09-25T07:45:29.391-07:00ඔබතුමා කියන දේ ඇත්ත තමයි. ඒ විදිහට හිතන්නේ කිහිප ද...ඔබතුමා කියන දේ ඇත්ත තමයි. ඒ විදිහට හිතන්නේ කිහිප දෙනයි.. හිතුවත් කියාවි සංස්කෘතියට පටහැනි කියල.. ඒ නිසයි මිනිස්සු අනියම් සබධතා වලට යොමු වෙන්න හේතු වෙලා තියෙන්නේ...එපා එපා කිය කිය හොරෙන් හොරෙන් එපා කියන දේම කරනවා..

කොහොම වුනත් ජීවිතයක් අපරාදේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-67246327779572097652010-09-25T07:06:23.823-07:002010-09-25T07:06:23.823-07:00උබේ කතාව ඇත්ත බන්..... (Y)උබේ කතාව ඇත්ත බන්..... (Y)Marlan Fernandohttps://www.blogger.com/profile/07012662610831278399noreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-80401698118205948032010-09-25T06:44:44.902-07:002010-09-25T06:44:44.902-07:00ඔව් මචන් මේවා සමාජයේ වැරදි...ඔව් මචන් මේවා සමාජයේ වැරදි...පසන් Sidhttps://www.blogger.com/profile/03425149307891775019noreply@blogger.comtag:blogger.com,1999:blog-6806270205358315928.post-11053938227309636772010-09-25T06:40:37.518-07:002010-09-25T06:40:37.518-07:00Maha Raja ge aanduva nisa dennekta nidahase love k...Maha Raja ge aanduva nisa dennekta nidahase love karannavath bane!! SF janadipathi unanam mehema venne na! MR ta kelavewa.:))Anonymousnoreply@blogger.com